Home FoodRecipes රසවත් කේක් එකක් පහසුවෙන්ම හදා ගන්නේ මෙහෙමයි

රසවත් කේක් එකක් පහසුවෙන්ම හදා ගන්නේ මෙහෙමයි

by LADY.LK

කඩෙන් ගෙනත් කන කේක් වගේද ගෙදරදිම හදලා කන කේක්. අද අපි කියන්න යන්නේ ඔබගේ නිවසේ ඇති සරල ද්‍රව්‍ය කිහිපයක් හාවිතා කර නිවසේදීම පහසුවෙන් කේක් එකක්  සාදා ගත හැකි ආකාරය ගැනයි.

සාමාන්‍යෙයන් කේක් හදද්දී බිත්තර අවශ්‍ය වුණත් ම්‍මෙක හදන්න නම් බිත්තර අවශ්‍ය වන්නේ නැහැ.එමෙන්ම ඔබට අවශ්‍ය ආකාරයට සිනි යෙදීමේ පහසුවද ඔබට ඇත. කොකෝවා කුඩු තරමක් තිත්ත රසයකින් යුතු නිසා එය පැණි රස කරගැනීමට නම් ඔබට සීනි අනිවාර්යෙන්ම එකතු කල යුතු වෙනවා.එමෙන්ම මයික්‍රෝවේව් උදුන් එකිනෙකට වෙනස් වන නිසා ආහාර පිසින කාලය වෙනස් වෙන්නට පුළුවන්.

මේ සදහා ඔබට අවශ්‍ය වන්නේ,

පිටි මේස හැදි 03ක්  – කොකෝවා කුඩු මේස හැදි 02ක් – සීනි මේස හැදි 04ක් – බේකින් කුඩු මේස හැදි කාලක් -තෙල් මේස හැදී 03ක් – ජලය මේස හැදි 05ක් – කුඩා චොකලට් කැබලි දෙකක්

සාදා ගන්නා ආකාරය.

වීදුරුවක් ගෙන එයට සියලුම වියලි ද්‍රව්‍ය දමා මිශ්‍ර කරගන්න. ඉන් පසු අනෙකුත් ද්‍රව්‍ය දමා තෙත් මිශ්‍රණයක් ලැබෙන සේ හොදින් මිශ්‍ර කරගන්න. එක් චොකලට් කැබැල්ලක් මිශ්‍රණය තුලටද අනිත් කැබැල්ල මතුපිට ටද දමා ගන්න. ඉන් පසු මෙම වීදුරුව මයික්‍රෝවේව් උදුනක මිනිත්තු දෙකක් පමණ තබන්න. හැන්දක් දමා පිළිගන්වන්න.

 

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about how to make a cake at home easily . You can read the article and put your feedback on it. A cake made from a bakery or a home made cake what is best. Today, we will tell you how to use a few simple things in your home to make a cake at home.

 

Related Articles