Home FoodRecipes කටට රසට සුදු ලූණූ බැඳුම

කටට රසට සුදු ලූණූ බැඳුම

by LADY.LK

සුදු ලූණු කියන්නේ ආහාර රසවත් වෙන්න යොදන දෙයක් වගේම . ව්‍යංජනයක් විදිහටත්රසවත්ව උයා ගන් පුළුවන් කෑමක්. ඒ දෙකෙටම අමතරව මදා ගන්න පළුවන් කෑමක ගැනයි මේ කියන් යන්නේ. ඒ තමයි සුදු ලූණු බැදුම. අවශ්‍ය ද්‍රව්‍ය සහ හදා ගන්න විදිහය පහතින්…

අවශ්‍ය ද්‍රව්‍ය
සුදුලූනු ලොකු බික් ග්‍රෑම් 200
පාන්පිටි අවශ්‍ය තරමට
බිත්තරයක්
පාන් කුඩු අවශ්‍ය තරමට
ලුණු රසට අනුව
කහ කුඩු ඉතා ස්වල්පයක්
බැද ගැනීමට තෙල්

සාදන ආකාරය
සුදුලූනු සුද්දකර සෝදා ගෙඩි පිටින්ම හොඳින් තෙත මාත්තු කර ගන්න. දැන් බිත්තරය, පිටි,  ලුණු දමා ඉතාම උකු බැටරයක් සාදා ගන්න. දැන් සුදුලූනු ගෙඩි බැටරයේ ගිල්වා පාන් කුඩු මත පෙරා රත්වූ තෙලට දමා මදගින්දරේ බැද ගන්න.

 

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about fried garlic . You can read the article and put your feedback on it.

Related Articles