Home LifestyleFashion හැඩකාරියන්ට හැඩ වෙන්න ගවුම් විලාසිතා

හැඩකාරියන්ට හැඩ වෙන්න ගවුම් විලාසිතා

by LADY.LK

අද කාලයේ තරුණියන් අතර ගවුම් විලාසිතා ඉතාමත් ජනප්‍රියයි.ඒ අතර විවිධ මොස්තරයන්ගෙන් යුත් ගවුම් විලාසිතාවන් දැක ගන්නට ලැබෙනවා. උත්සව අවස්ථාවලට මෙන්ම සැහැල්ලු ගමන් බිමන් සඳහාද ගවුම කියන්නේ ඉතාමත් උචිත ඇඳුමක්.

ගවුම් නිර්මාණයක් තුළ විවිධ මෝස්තර රටාවන් අන්තර්ගත කළ හැකි වුවත් ඒවා ඇඳුම් නිර්මාණයට යෙදීමේදී කල්පනාකාරී විය යුතුයි.

එවැනි විලාසිතාවන් කිහිපයක් පහතින්….

 



[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about some frock designs .You can read the article and put your feedback on it. 

Related Articles