Home FoodRecipes මයොනිස් ගෙදර හදමු

මයොනිස් ගෙදර හදමු

by LADY.LK

මයොනිස් කියන්නේ සමහරවෙලාවට අපට කෑමක් හදද්දි ඕනම කරන දෙයක්. හැබැයි දන්නවද කඩෙන් ගන්න මයොනිස් අපට ගෙදරම හදා ගන්න පුලුවන් කියලා.
ඔන්න ඉතින් අද අපි කියලා දෙනවා බිත්තර වලින් මයොනිස් හදා ගන්න ආකාරය ගැන.

අවශ්‍ය ද්‍රව්‍ය

බිත්තර 1
Olive oil 3/4 cup
විනාකිරි 2tsp (දෙහි ඉස්ම උනත් පුළුවන්)
ලුණු රස අනුව…

අවශ්‍ය නම් අබකුඩු. අමු මිරිස් එහෙම නැතිනම් ජැලපිනෝ මිරිස් ටිකක් අඹරාගෙන පසුව එකතු කළ හැකියි

මේ සියල්ලම එකට දමා විනාඩි දෙකක් බ්ලෙඩ කරගන්න…

මෙලෙසෙ සාදාගන්නා මයොනිස් එක දින 3 වගෙ ශීතකරනයේ තබාගන්න පුළුවන් .

Related Articles