Home LifestyleTravel හැමෝම යන්න හීන දකින අම්බුලුවාව

හැමෝම යන්න හීන දකින අම්බුලුවාව

by LADY.LK

මෑතකදි ඉදි කරන ලද සර්ව ආගමික ස්තානයක් වන මෙහි බෞද්ධ,හින්දු,මුස්ලිම්,කතෝලික යන ආගමික ස්තාන නිර්මාණය කර ඇත.

ගම්පොල නගරය සිට හෙම්මාතගම මාර්ගයේ කි.මි 5ක් පමන ගිය විට මෙහි පිවිසුම් මාර්ගය හමුවේ.

එතැන් සිට කිමි.2ක් පමන අපහසු මාර්ගයක් වූවත් සුන්දර මාර්ගයක පා ගමනින් හෝ පෞද්ගලික වාහානයක් මගින් ඉහලටම පැමිනිය හැක.

අක්කර 920 කට වැඩි ප්‍රදේශයක පිහිටා ඇති මෙහි කුලුනට නැගුනු විට මීදුමින් තොර දිනයක් නම් පිදුරුතලාගල,නමුනුකුල,නකල්ස්,හන්තාන,ග්‍රේට්වෙස්ටන්,දොලොස්බාගේ කදු පන්ති පැහැදිලිව දැක ගත හැකිය.

තවද උඩරට දුම්රිය මාර්ගය⁣ට හා ගම්පොල නගරයට මෙය පැහැදිලිව දැකගත හැකිය.

Related Articles