Home FoodRecipes කඩෙන් ගන්න බයිට් ගෙදර හදා ගන්න

කඩෙන් ගන්න බයිට් ගෙදර හදා ගන්න

by LADY.LK

අවශ්‍ය ද්‍රව්‍ය

කඩල පිටි cup 1
සුදු ලූණු බික් 4
ලුණු ස්වල්පයක්
කහ පිටි තේ හැදි 1/2
පොල්තෙල් මේස හැදි 4යි.
කරපින්චා කොල ටිකක්.
මිරිස් කුඩු තේ හැදි 1

සාදන අයුරු….

මුලින්ම සුදු ලූණු ටික හොදට කොටල ඒකටම වතුර ටිකක් දාලා ඒ යික පෙරල ගන්න.ඒ වතුර ටිකට පොල් තෙල් මේස හැදි 4 දාලා හොදට කලවමි කරන්න.

පසුව පිටි,ලුණු දමා කලවම් කරගන්න.ඝනකම වැඩි ව⁣ගේනම් වතුර ටිකක් එකතු කරගන්න.දැන් ඉතින් තෙල් තාච්චියක් ලිපේ තියලා හිල් හැන්දකින් හෝ ඉදා ආප්ප වන්ගෙඩියකින් මිරිකගන්න.ඉක්මනට හද⁣ාගන්න පුලුවන්.අන්තිමට කරපින්චා ටික බැදල අරන් ඒකට මිරිස් කුඩු ලුණු කුඩු දාලා කලවම් කරල බයිට් ටිකට එකතු කරගන්න පුලුවන්.

Related Articles