257
ඉන්දියන් ආහාර රස විඳින්න අපි ඉතාමත් කැමතියි .එකෙන් අපි හිතුවා අපි හැමෝම කන්න කැමති නාන් රොටී එකක් හදාගන්න කොහොමද කියල අද ඕගොල්ලොන්ට කියන්න.ඒ සඳහා අවශ්‍ය සහ සාදා සාදාගන්න ආකාරය පහතින්
අවශ්‍ය ද්‍රව්‍ය:
- මයිඩා හෝ පාන් පිටි ග්‍රෑම් 500
- යෝගට් කෝප්ප එකක්
- ඊස්ට් තේ හැඳි එකක්
- ලුණු ස්වල්පයක් සීනි
- තේ හැදි එකක්
වතුර සාදාගන්නා ආකාරය
බඳුනකට පිටි හා ලුණු දමා හොදින් කලවම් කරන්න. එයටම වතුර කෝප්ප බාගයක් සහ සීනි එකතු කර අනා විනාඩි 10 ට පසු පිටි මිශ්‍රණය හොඳින් පිපෙන බව ඔබට පෙනේවි. එම මිශ්‍රණයටම යෝගට් ලුණු එකතු කර අතේ නොඇලෙන පදමට අනාගන්න. පසුව මිශ්‍රණය විනාඩි තුනක් පමණ ලෑල්ලක දමා අත් ගසා ගත යුතුයි. තෙත රෙදි කඩකින් වසා පැය දෙකක් පමණ තබන්න. හොඳින් පිපුන පිටි මිශ්‍රණය කුඩා කෑලිවලට කපා ලෑල්ලක තුනී කර තැටියකට වතුර ටිකක් දමන්න. ටික වේලාවකින් පිපිලා උඩට එයි. එවිට ටික වේලාවක් වසා තබන්න. දෙපැත්ත හොඳින් පුළුස්සා බටර් ටිකක් ආලේප කර ලිපෙන් බාගන්