Home FoodRecipes තන්දුරි චිකන් සැන්විච්

තන්දුරි චිකන් සැන්විච්

by LADY.LK

තන්දුරි රසට අපි ගොඩක් දෙනෙක් කැමතියි. ඔන්න ඉතිං අද අපි කියලා දෙන්න යන්නේ චිකන් සැන්විච් එකක් හදා ග්න විදිහ ගැනයි. අවශ්‍ය කරන්නේ මෙනන මේ ද්‍රව්‍ය..

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පෙති 6ක් පමණ

චිකන් බ්‍රෙස්ට් කැබැල්ලක්මී

කිරි මේස හැඳි 1තලාගත් ඉඟුරු තේ හැඳි ½

තලාගත් සුදුලූනු තේ හැඳි ½

සූදුරු ඇට තේ හැඳි ¼

තෙල් මේස හැඳි 2

මොසරැල්ලා චීස් අවශ්‍ය තරමට

රතු පාට කලරින් බිංදු 2-3ක් ලුණු රසට අනුව
සාදන ආකාරය කුකුල් මස් ඉතා සිහින් පෙති 6ක් පමණ කපා ගන්න. දැන් එයට මීකිරි, ලුණු, ඉඟුරු, සුදුලූනු, සූදුරු ඇට සහ වර්ණක දමා හොඳින් සීසන් වන්නට හරින්න. දැන් තෙල් ටිකක් පැන් එකකට දමා මේවා හොඳින් සෝටර් කර ගන්න. දැන් මේවා එක බැගින් ගෙන පාන් පෙත්තක් මත තබා ග්‍රේට් කරගත් චීස් උඩින් ඉස චීස් වැක්කෙරෙන තරමට මද උණුසුම සහිත උදුනක මිනිත්තු කීපයක් බේක් කරගන්න.

 

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about how to make thanduri sandwich. You can read the article and put your feedback on it.

Related Articles