Home FoodRecipes කූල් බාර්ලි

කූල් බාර්ලි

by LADY.LK

බාර්ලි කියන්නේ  අපි වැඩි පුර බොන්න කැමති දෙයක් නෙමෙයි. ඉහැබැයි මෙන්න මේ විදිහට හැඳුවොත්නම් ඔබත් බාර්ලි බොන්න ගොඩක් කැමති වේවී. ඒ සඳහා අවශ්‍ය කරන්නේ මෙන්න මේ ද්‍රව්‍ය

අවශ්‍ය ද්‍රව්‍ය –

බාර්ලි ග්‍රෑම් 100
නැවුම් කිරි අඬු කෝප්ප 2
ලුණු ස්වල්පයක්
සීනි රසට අනුව
අයිස් කැට අවශ්‍ය තරමට

සාදන ආකාරය

බාර්ලිවලට ලුණු එකතු කර හොඳින් මෘදු වන තුරු තම්බා ගන්න. තැම්බෙන අතරේ කිරි එකතු කරන්න. දැන් මෙය බිමට බා හොඳින් නිවෙන්නට හරින්න. නිවුණු පසු හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. අයිස් කැට දමා බිමට ගන්න

Related Articles