Home LifestyleTravel මිරිස්සට ගියොත් මේ තැන්වලට නොවරදවාම යන්න

මිරිස්සට ගියොත් මේ තැන්වලට නොවරදවාම යන්න

by LADY.LK

මිරිස්ස කියන්නේ සංචාරකයින්ගේ පාරාදිසයක් කිව්වොත් නිවැරදියි..හැබැයි මිරිස්ස බලන්න යන්නේ නම් අපේ රටේ අයට වඩා විදේශිකයින්..අපේ රටේ තියන වෙරළ තීරයන් අතරින් ආකර්ෂණීය වෙරළ තීරයක් තමයි මිරිස්ස කියන්නේ.මිරිස්ස වෙරළ තීරය වගේම , තල්මසුන් නැරඹීම , Secret Beach , Parrot Rock , Coconut Tree Hill බලන්න වගේම Surfing කරන්න වගේ ගොඩක් දේවල් මිරිස්සට ආවොත් විදින්න පුලුවන්.

මිරිස්ස පැත්තේ එනවනම් හොදම විදිහ තමයි බස් එකේ එන එක.. මොකද බස් එකේ ආවොත් බීච් එක ලගින්ම බහින්න පුලුවන්… මිරිස්ස ස්ටේශන් එකේ ඉදන් පාරට එන්න නම් කිලෝමීටර් 2ක් වගේ එන්න ඕනා,, ‍ටුක් ‍ටුක් එකක එතන ඉදන් රුපියල් 250ක් වගේ ගන්නවා මිරිස්ස බීච් එක ගාවට එන්න.

Related Articles