Home LifestyleFashion අත් යට කලු පැහැ ගතිය යවන්න මෙන්න හොඳම විසඳුම

අත් යට කලු පැහැ ගතිය යවන්න මෙන්න හොඳම විසඳුම

by LADY.LK

අවශ්‍ය ද්‍රව්‍ය

දෙහි ගෙඩියක්
කෝපී හෝ නෙස්කැෆේ
ටූත්පේස්ට්

කෝපි කුඩු හෝ නෙස්කැෆේ අරගෙන දෙහි හෝ ලෙමන් යුෂ වලින් කලවම් කරලා එයට ටූත්පේස්ට් තේ හැඳි භාගයක් එක් කරන්න.

මේ පේස්ට් එක හොඳින් පිරිසිදු කරගත් අත් යට ගා විනාඩි 15කින් පසුව හොඳින් සෝදා හරින්න .

හොඳ ඩියොට්‍රන්ඩ් එකක් පාවිච්චි කරන්න. නැතහොත් ඕඩිකොලොන් භාවිතා කරන්න.

Related Articles