Home LifestyleTravel රැයේ දිලෙන කොළොම්පුරය

රැයේ දිලෙන කොළොම්පුරය

by LADY.LK

දූවිල්ලෙන්, නලා හඬින්, යානවහනවලින්, කාර්යබහුල මිනිසුන්ගෙන් රැයක් දවාලක් නොබලා පිරි ඉතිරීයන කොළඹ නගරය සුන්දර තැනක් කිවව්වොත් ඔබ එය පිළි ගන්න එකක් නැහැ. ගමේ සුන්දරත්වයට පෙම් බදින කොළඹ මිනිසුන් විවේකයක් සැහැල්ලුවක් හොයාගෙන සති අන්තයට ගම්දනව් සොයා යන්නේ ඒ නිසාම වෙන්න ඇති.

නමුත් මට නම් හිතෙන්නේ අපි පියවි ඇසින් දකිනවට වටා කොළඹ නගරය සැබැවින්ම සුන්දරයි කියලයි. මේ ඒකාකාරී කාර්යබහුල වටපිටාව තුළ කැමරැසට හසු වූ අපූරු නිදර්ශනයන් ටිකක් එම අදහසට සාක්ෂි සපයනවා.

සැබැවින්ම කොළඹ නගරයට රාත්‍රියට මනරම්. ඡායාරූප පහතින්…

 



[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about colombo city at night  .You can read the article and put your feedback on it. 

 

Related Articles