Home LifestyleTravel මීදුම පිරුණු සුන්දර ඔහිය – ලස්සන බලලා සුන්දරත්වය ඉතිරි කර එමු

මීදුම පිරුණු සුන්දර ඔහිය – ලස්සන බලලා සුන්දරත්වය ඉතිරි කර එමු

by LADY.LK

ඔහිය යනු ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් ගම්මානයක් .

එය හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට වඩා සමීප යි. සුන්දර කොළඹ – බදුල්ල දුම්රිය ඔහිය හරහා දිව යයි.

සීත මීදුම වගේම ඇස පිනවන දසුන් ඇති ඔහිය දෙස් විදෙස් සංචාරකයන් ගේ නොමඳ ආකර්ශනය ලබන තැනක්
ඔහිය සිට හෝර්ටන් තැන්නට කිලෝ මීටර් අටක් දහයක් වගේ ඇති.

ඔහිය හරහා උඩවේරිය වත්ත සහ ඒ ආශ්‍රිතව තිබෙන ඔහිය වනාන්තරය බලන්න යන්නත් පුළුවන්.
ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල වන බඹරකන්ද ඇල්ල තියෙන්නේත් මේ කිට්ටුව.

Related Articles