Home Health & WellnessBeauty Care බිත්තර වලින් කොණ්ඩෙට විශ්මිත ප්‍රතිකාරයක්

බිත්තර වලින් කොණ්ඩෙට විශ්මිත ප්‍රතිකාරයක්

by LADY.LK

අවශ්‍ය ද්‍රව්‍ය :-

බිත්තර 1 ක්
යෝගට් 1ක් ( යෝගට් නැත්නම් මුදවපු කිරි උනත් කමක් නෑ )

භාවිතා කරන ආකාරය :-

බිත්තරය සහා යෝගට් එක දෙකම හොදින් කලවම් කරගන්න.

පසුව හිස් කබලේ සහා හිතකෙස් වල හොදින් මෙම ආලේපනය ආලේප කරන්න

ඉන්පසුව විනාඩි 20 ක් පමන හිස හොදින් මසාජ් කරන්න .

පසුව තවත් විනාඩි 20 ක් පමන තබා ශැම්පෝ , කන්ඩිශන් දමා සෝදා හරින්.

( මෙම මිශ්‍රනය හිසේ තිබිය යුතු මුලු කාලය විනාඩි 40 ක්. ඔබ කැමතිනම් පැයක් මේක හිසෙහි තියා ගත්තට කිසිදු ප්‍රශ්නයක් නැත .)

Related Articles