Home FoodRecipes බෙලි මල් අයිස්

බෙලි මල් අයිස්

by LADY.LK

බෙලිමල් බීලා තිබුණට බෙලිමල් අයිස් බීලා  නෑ නේද? එහෙනම් ඔන්න අද අපි කියන්න යන්නේ බෙලිමල් අයිස් හදා ගන්න පුළුවන් විදිහක් ගැනයි. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ද්‍රව්‍ය

අවශ්‍ය ද්‍රව්‍ය

බෙලි මල් ග්‍රෑම් 100

වතුර වීදුරු 5

සීනි රසට අනුව සිහින්ව කපාගත් දෙහි පෙති කීපයක්

අයිස් කැට ටිකක්

සාදන ආකාරය

බෙලි මල් තම්බා පෙරා නිවෙන්නට තබන්න. දැන් එය සීනි දමා කලවම් කරගන්න. දැන් වීදුරුවලට දමා අයිස් කැට සහ දෙහි පෙති දමා පිළිගන්වන්න.

Related Articles