Home LifestyleTravel කොළඹ ඉඳලා බදුල්ලේ යනවා නම් මෙතන නවත්වන්න අමතක කරන්න එපා

කොළඹ ඉඳලා බදුල්ලේ යනවා නම් මෙතන නවත්වන්න අමතක කරන්න එපා

by LADY.LK

හපුතලේ කියන්නේ ඉතාමත් සුන්දර නගරයක්. කොළඹ ඉඳලා බදුල්ලට යන අතර මඟ හපුතලේ නවත්තලා වටපිට බලන එක පුරුද්දක්. මොකද හපුතලේ නගරයට කලින් කොළඹ බදුල්ල පාරේ ඉඳලා බැලුවම හම්බන්තොට දක්වා ඈත දිස්වෙනවා.

 මෙච්චර කාලයක් පාරේ එන යනගමන් හපුතලේ ලස්සන බලපු හැමෝටම ටිකක් නැවතිලා වටපිට බලලා යන්න හරි අපූරු ස්ථානයක් තිබෙනවා. සංචාරක නැරඹුම් මධ්‍යස්ථානයක් විදිහට විවෘත වුණු මෙම ස්ථානයට සතර දෙසින් සංචාරකයන් පැමිණෙනවා. මේ නැරඹුම් මධ්‍යාස්ථානයේ ඉඳලා හරි ලස්සනට පහල නරඹන්න පුළුවන්

මේ නිසා කොළඹ ඉඳලා බදුල්ලේ යනවා නම් මේ සුන්දර ස්ථානය මඟහරින්න නම් එපා.

 

Related Articles