Home LifestyleFashion ඉක්මනින් සුදු වෙන්න ගිහින් රැවටුනා නම් මේක කියවන්න

ඉක්මනින් සුදු වෙන්න ගිහින් රැවටුනා නම් මේක කියවන්න

by LADY.LK

ඉක්මනින් සුදු වෙන්න ගිහින් රැවටුනා නම් සුදු වෙලා පිම්පල් ආවා නම් තවමත් අවශ්‍ය පැහැයට එන්න බැරි උනා නම් මේක කියවන්න.
ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ ඉක්මනින් සුදු වෙන්න.සුදු වෙන්න ආස අය කීයක් හරි දීලා බ්ලීචින් අරන් ගාගන්නවා.
ගානකම් සුදුයි.ඊට පස්සෙ ආයෙ තිබ්බ පාට.ඒ මදිවට බ්ලීචින් ලප කැලැල්.හොදට තිබ්බ මූන කාගෙන.
මෙහෙම වෙනවට බයෙ සමහරු ඉන්ජෙක්ෂන් ගහනවා.ඒකෙන් වෙන්නෙ ජීවිත කාලය නිකරුනේ අඩු කරගන්න එක.
සුදු වෙන්න ගිහින් නිකම් මැරෙන්න ඕනද
අපි ඔයාලට හදුන්වල දෙනවා සුදු වෙන්න පුංචි රහසක්.
මුලු ඇගටම ගාන්න පුළුවන් නැචුරල් ට්‍රීට්මන්ට් එකක්.
මේක පොඩ්ඩක් ස්ලෝ.ඉක්මනින් රිසාල්ට් හම්බවෙන්නෙ නෑ.
ඒත් එන රිසාල්ට් එක සදාකාලිකයි.වෙලදපොලේ අනිත් ක්‍රීම් වලට වඩා මේක ප්‍රමානයෙන් ලොකුයි මාස දෙකකට ඇති මුදලින් අඩුයි.

චන්ද්‍රකාන්ති හර්බල් ක්‍රීම්

මේකෙ අඩංගු වෙන්නේ
කස්තුරි කහ,
දොඩම් පොතු,
සුදු හදුන්,
විටමින් e
ජොජොබා ඔයිල්
ආමන්ඩ් ඔයිල්
නැචුරල් වැක්ස්
වගේ ස්වාභාවික දේවල්.

අපි ඔයාලට දෙනවා මාස දෙකෙ මුදල් ආපසු පොරොන්දුවක්.මාස දෙකකින් ඔයාලට අවශ්‍ය ‍රිසාල්ට් නැත්නම් මුදල් ආපසු.
මාස දෙකක් ඉවසීමෙන් මේක පාවිච්චි කරන්න.ඔයාලට අනිවාර්යයෙන් අතුරුආභාධ නැතුව පැහැපත් වෙන්න පුළුවන් .
ලබන මාසේ ඉදන් අපේ නිශ්පාදනය වෙලදපොලට සැලුන් වලට දානවා.ඒවා අරන් රී සේල් කරන්න කැමති අය මැසේජ් එකක් දාන්න

Related Articles