Home FoodRecipes කටට රසට පොටැටෝ චිප්ස්

කටට රසට පොටැටෝ චිප්ස්

by LADY.LK

අවශ්‍ය ද්‍රව්‍ය

පොටැටෝ චිප්ස් කියන්නේ ලොකු කුඩා හැමෝම කන්න කැමති රවත් ආහාරයක්.ඔන්න ඉතින් ද කියල ද්ව්න්න යන්නේ ගෙදරදිම පොටැටෝ චිප්ස් හදා ගන්න පුලුවන් ක්‍රමයක් ගැනයි..ඒ මෙන්න මේ විදිහට

අල
මිරිස් කුඩු
ලුුණු කුඩු
බැදීමට තෙල්

ක්‍රමය….
අල පොතු හැර හීනියට දිග අතට කපා ගන්න.ඹ
උනු වතුරේ දමා විනාඩියකින් පමන පෙරා ගන්න.
ලුුණු කුඩු ටිකක් අතගා ගැඹුරු තෙලේ බැදගන්න.
ගින්දර අඩු රස්නෙන්.
හොඳින් බැදුනු පසු තෙල් බෙිරා ලුුණු කුඩු මිරිස් කුඩු මිශ්‍ර කරන්න

Related Articles