Home FoodRecipes අලුත් අවුරුදු මේසයේ කිරිබතට ළුණු මිරිස මෙහෙම හදමු

අලුත් අවුරුදු මේසයේ කිරිබතට ළුණු මිරිස මෙහෙම හදමු

by LADY.LK

අවශ්‍ය ද්‍රව්‍ය

උම්බලකඩ කුඩා කැබලී,
රතු ළුණු පොතු ඉවත් කර සෝදා ගෙඩි පිටින්,
කොච්‍චී නැටී කපා ගත් දෙකක් තුනක්,
තක්කාලී ගෙඩී එකක්,
දෙහි යුෂ,
කෑලී මිරිස්,
ගම්‍මීරිස් කුඩු ස්වල්පයක්,
ලුණු කැට ටිකක්,

සාදන ආකාරය

මුලින්ම මිරිස් ගල හොදින් සොදා තබා ගන්න,දැන් එයට උම්බලකඩ,රතු ළුණු එකතු කර අබරා ගන්නා අතරතුර,කොච්‍චී,කෑලී මිරිස්,ලුණු,ගම්‍මීරිස් එකතු කර හොදින් අබරා ගන්න,දැන් තක්කාලී ගෙඩිය ද එකතු කර අවශ්‍ය පමණට අබරා අවසානයේ දෙහි යුෂ එකතු කර ළුණු මිරිස සකසා ගන්න.

බ්ලෙන්ඩරයෙන් හෝ වංගෙඩියෙන්ද මෙම ළුණු මිරිස සකසා ගත හැක

Related Articles