Home EducationToday's World චීන දින දර්ශනය මේ අවුරුද්ද හදුන්වන හැටි

චීන දින දර්ශනය මේ අවුරුද්ද හදුන්වන හැටි

by LADY.LK

ලෝකයේ බොහෝ දෙනෙකු මේ වන විට 2021 නව අවුරුදු උදාව සමරමින් සිටියි.

ඒ අතර බොහෝ දෙනෙකුගේ අවධානය චීන දින දර්ශනයට යොමුව තිබේ.

චීන දින දර්ශනය අනුව මේ වසර උසභයාගේ වසර ලෙස හඳුන්වනු ලබයි.

කෘෂිකර්මයේ දී උසභයා වඩාත් විශාල කාර්ය භාරයක් ඉටු කරන සතෙකු ලෙස චීන වැසියන් විශ්වාස කරනු ලබයි.

එමෙන්ම උසභයාව වෙහෙස මහන්සිව වැඩ කරන තමන්ගේ කාර්ය අවංකව ඉටු කරන සතෙකු ලෙසද චීන වැසියන් තුළ මතයක් පවති.

එම නිසා මෙම වසර චීන රාශි චක්‍රය අනුව උසභයාගේ වසර මෙන්ම අවංකත්වයේ වසර ලෙසද නම් කර තිබේ.

Related Articles