Home FoodRecipes එළවළු පොල් රොටී

එළවළු පොල් රොටී

by LADY.LK

හැමදාම නොකෑවත් ඉදලා හිටලා හරි රොටී කන්න ඔබ ගොඩක් කැමතියි කියලා අපි දන්නවා. ඒත් ඔබ මෙච්චර කාලයක් කන්න ඇත්තේ පොල් රොටී. නමුත් අද අපි කායලා දෙන්න යන්නේ  එළවළු පොල් රොටී හදන විදිහ ගැනයි. ඒ සඟදහා අවශ්‍ය කරන් මෙන්න මේවා…

අවශ්‍ය ද්‍රව්‍ය
පාන්පිටි ග්‍රෑම් 250
සිහින්ව ගා ගත් ‍පොල් ග්‍රෑම් 50
ලූනු ග්‍රෑම් 7
අමුමිරිස් කරල් 2යි
තරමක කැරට් අලයක්
ලීක්ස් කොලයක් පමණ
ගම්මිරිස් ස්වල්පයක්
සුදුලූනු බික් 2ක්
ලොකු ලූනු ගෙඩියක්

සාදන ආකාරය
ලූනු, අමුමිරිස්, කරපිංචා, කැරට් සියල්ල ඉතාම සිහින්ව කපා ගන්න. දැන් පිටි වලට ලුණු දමා කලවම් කරගන්න. ‍පොල් එකතු කරන්න. දැන් ලූනු ද කපාගත් සියල්ලද දමා හොඳින් මිශ්‍රකර වතුර එකතු කරමින් අතේ නොඇලෙන ගානට අනා කොටස් 6කට කඩා තුනී රොටී සකසා කබලක හෝ තැටියක දෙපැත්ත දමා පුළුස්සා ගන්න.

 

 

 

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about how to cook roty in a new way. You can read the article and put your feedback on it.you must be having roti in your home today we are gonna tell you about a new way to cook roty with vegetables.

Related Articles