Home FoodRecipes අයිස්ක්‍රීම් ඇදලා කමුද?

අයිස්ක්‍රීම් ඇදලා කමුද?

by LADY.LK

අයිස්ක්‍රීම් කාලා තිබුණට ඇදෙන අයිස්ක්‍රීම් කාලා නෑ නේද? වසර 500කටත් වඩා පැරණි අතීතයක් ඇති ඇදෙන සුළු  අයිස්ක්‍රීම් වර්ගයක් එදා රසයෙන්ම රසවිඳීමේ අවස්ථාවක්  නිව්යොර්ක් ගියොත් ඔබට උදා කර ගන්න පුළුවන්.

අනුව මෙම අයිස් ක්‍රීම් ක්වෙෂ්ටා නමැති රසයෙන්ම නිපදවෙන අතර නවීන රසයෙන් වැනිලා හා චොක්ලට්, මින්ට් වැනි රසයෙන් ද ලබාගැනීමේ අවස්ථාව ලැබී තිබෙනවා.

මෙම අයිස්ක්‍රීම් වර්ගය ජිප්තුවේ, චීන ඉතිහාසයේ වසර සිය ගණන් පැරණි වට්ටෝරුවකට අනුව සාදනු ලබන අතර මෙය සාමාන්‍ය අයිස්ක්‍රීම්වලට වඩා මෘදු හා රසවත් බවකින් යුක්ත වේ.

ඇදෙන සුළු ගතිය අයිස්ක්‍රීම් වෙත ලබාදීමට ඕර්කීඞ් ශාකයේ මැලියම් වැනි කොටස් වියළා කුඩු කර තවත් කළමනා කිහිපයක් සමඟින් මිශ්‍ර කොට සදා ගනු ලබනවා.

ලොව අනෙක් රටවලටත් මේ වනවිට ඇදෙන සුළු අයිස්ක්‍රීම් නිශ්පාදනයට වැඩි ඉඩක් යොමු වී තිබෙනවා බූසා අවන්හල් හිමිකරු නම් පවසන්නේ සැබෑම පෞරාණික වට්ටෝරුවට අනුව එදා රසයෙන්ම ඇදෙනසුළු අයිස් ක්‍රීම් නිපදවන්නේ තම අවන්හලෙන් බවයි.

ඊට අදාළ වීඩියෝව පහතින්…

 

 


 

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about  an icecream. You can read the article and put your feedback on it. 

Related Articles