Home FoodRecipes බීට් රූට් සලාදය

බීට් රූට් සලාදය

by LADY.LK

බැලූ බැල්මටත් බීටිරූට් කියන්නේ ඉතිං ප්‍රිය ජනක ආහාරයක්. මෙතෙක් කලක් ඔබ බීට්රූට් විවිධ රසයන්ගෙන් ආහාරයට ගෙන ඇති. ඔන් අද කියන්න යන්නේ බිට්රූට් සලාදයක් හදා ගන්න විදිහ. අවශ්‍ය කරන්නේ මෙන්න මේ දුව්‍ය…

අවශ්‍ය ද්‍රව්‍ය
බිට්රූට් ග්‍රෑම් 250
විනාකිරි මේස හැඳි 3
සීනි තේ හැඳි 1
ඔලිව් තෙල් මේස හැඳි 3
ලුණු රසට අනුව
ගම්මිරිස් ස්වල්පයක්

සාදන ආකාරය

බිට්රූට් සෝදා බෙරි නොවන සේ තම්බා ගන්න. දැන් ‍පොතු ඉවත්කර ඉතාම සිහින්ව ලියා ගන්න. බඳුනක් ගෙන එයට විනාකිරි, සීනි, ඔලිව් තෙල්, ලුණු, ගම්මිරිස් දමා හොඳින් මිශ්‍රකරන්න. බිට්රූට් ටික දමා ‍පොඩි නොවන සේ කලවම් කරන්න.

 

 

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about how to make a beet root salad . You can read the article and put your feedback on it. 

Related Articles