303
අවශ්‍ය ද්‍රව්‍ය
හොඳින් ඉදුනු අඹ ගෙඩි 4යි
ෆේරෂ් ක්‍රීම් මේස හැඳි 2 යි
වැනිලා අයිස්ක්‍රීම් අවශ්‍ය තරමට
සාදන ආකාරය
අඹවල පොතු ඇට ඉවත් කර කුඩාවට කපා ගන්න. දැන් ෆේරෂ් ක්‍රීම් එකතු කර හොඳින් බ්ලෙන්ඩර් කර පල්පයක් ලෙස සාදා ගන්න. පලතුරු දීසි ගෙන එහි පතුලට මේ අඹ මිශ්‍රණය දමන්න. උඩින් අයිස්ක්‍රීම් දමා පිළිගන්වන්න.