452
අවශ්‍ය ද්‍රව්‍ය
කඩල පිටි cup 1
සුදු ලූණු බික් 4
ලුණු ස්වල්පයක්
කහ පිටි තේ හැදි 1/2
පොල්තෙල් මේස හැදි 4යි.
කරපින්චා කොල ටිකක්.
මිරිස් කුඩු තේ හැදි 1
සාදන අයුරු….
මුලින්ම සුදු ලූණු ටික හොදට කොටල ඒකටම වතුර ටිකක් දාලා ඒ යික පෙරල ගන්න.ඒ වතුර ටිකට පොල් තෙල් මේස හැදි 4 දාලා හොදට කලවමි කරන්න.
පසුව පිටි,ලුණු දමා කලවම් කරගන්න.ඝනකම වැඩි වගේනම් වතුර ටිකක් එකතු කරගන්න.දැන් ඉතින් තෙල් තාච්චියක් ලිපේ තියලා හිල් හැන්දකින් හෝ ඉදා ආප්ප වන්ගෙඩියකින් මිරිකගන්න.ඉක්මනට හදාගන්න පුලුවන්.අන්තිමට කරපින්චා ටික බැදල අරන් ඒකට මිරිස් කුඩු ලුණු කුඩු දාලා කලවම් කරල බයිට් ටිකට එකතු කරගන්න පුලුවන්.