Home FoodRecipes කට ගැස්මට අල පෙති බයිට්

කට ගැස්මට අල පෙති බයිට්

by LADY.LK

කට ගැස්මක් නම් ඉතින් මුලින්ම මතක් වෙන්නේ බයිට් එකක් නේ.. අද අපි කියලා දෙන්නේ අලපෙති බ්‍යිට් එකක් හඩා ගන්න විදිහ ගැනයි..

අවශ්‍ය ද්‍රව්‍ය
හොදට පැසුනු අල ගෙඩි 6
පොල්තෙල් බෝතල් බාගයක්,,

පලමුව අල සුද්ද කර සෝදා
හීනියට කපා ගන්න
ඊට පසු හොදින් සෝදා විනාඩි පහක් ව්යලෙන්න.තියන්න .
දැන් තෙල් ටික තාච්චි යට දාල
ලිප තබන්න
ඉන්පසු අර අලපෙති දෙක දෙක තාච්චි යට දාල හොදට කර වෙනතුරු බැදගන්න
බැදපු අලපෙති වලට
ලුනු කුඩු ගම්මිරිස් කුඩු දමා දෙක දෙක එකට
තබා ලස්සනට දීසියක දමා රස බලන්න.

Related Articles