Home FoodRecipes පොල් ටොෆි

පොල් ටොෆි

by LADY.LK

පොල් ටොෆි,නාරියල් බර්ෆී,කොකනට් හල්වා කොහොම කිව්වත් මේව් ශ්‍රී ලන්කන් ස්ටයිල් පොල් ටොෆී ඔන්න එහෙනම් රෙසපි එක

පොල් කෝප්ප 3ක්
සීනී කෝප්ප 1 1/2
කිරිපිටි මේස හැදී3
වැනිලා තේ හැන්දක්
කලරින්

පොල් සීනී බ්ලෙන්ඩර් කරන්න පැත්තකට අරන් එකට වැනිලා ,කලරින් ,කිරිපිටි දලා හොදට කලවම් කරගන්න ,බාජනයක් ලිපෙ තියෙලා එකට බටර් මේස හැන්දක් විතර දාන්න රත් උනාම එකට පොල් මිශ්‍රණය දාන්න අඩු ගින්දර දලා මිශ්‍රණය හැදී ගාමින් විනාඩි 15/20 විතර උයාගන්න ගන වෙලා එක ගුලියට එනකොට එලියට අරන් ග්‍රීස් කරගත් තැටියක දාලා කෑලී කපා ගන්න ( පොල් ,සීනී විතරයි බ්ලෙන්ඩර් කරන්නෙ වතුර දාන්න එපා)

Related Articles