පොළොස්
මාලුව කියන්නේ ස්වභාවික වගේම ඉතාමත් රසවත් ආහාරයක්. එක එක අය විවිධ රසයෙන් හදන
ගැටපොළාස් අලුත්ම රසයකින් හදා ගන්න පුළුවන් විදිහක් ගැන අපි ඔබට කියලා දෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන්නේ මෙන්න මේ ද්‍රව්‍ය
අවශ්‍ය ද්‍රව්‍ය
පොලොස් කිලෝ එකක
ගෙඩියක්
මිරිස් කුඩු ග්‍රෑම් 40 ක්
තුනපහ ග්‍රෑම් 30 ක්
ගම්මිරිස් කුඩු මේස
හැඳි 2ක්
ලුණු රස අනුව
උළුහාල් ස්වල්පයක්
එනසාල්
කරාබු නැටි
කුරුඳු පොත්තක්
සේර ග්‍රෑම් 20 ක්
කරපිංචා, රම්පෙ
ගොරකා රස අනුව
අමු මිරිස් කරල් 10 ක්
රතුලූනු ගෙඩි කිහිපයක්
සුදුලූනු බික් 3ක්
පොල්ගෙඩි 2 ක කිරි
සාදන ක්‍රමය
පළමුව ඔබ තෝරාගත්
පොලොස් ගෙඩිය ගෙන සුදුසු පරිදි කෑලි කපාගන්න. ඉන්පසු මිරිස් කුඩු, තුනපහ කුඩු, කහ, රම්පෙ, කරපිංචා, සේර, උළුහාල්, කුරුඳුපොතු, ගොරකා, ගම්මිරිස්
එනසාල්, කරාබුනැටි සහ අවශ්‍ය පමණ ලුණු එකතු කරන්න.
ලුනු, සුදුලූනු සහ අමුමිරිස් ද සිහින්ව කපා එයට එකතු
කරන්න. දැන් අවශ්‍ය පමණට දියකිරි යොදා මැටි බඳුනක දමා දර ළිප මත තබා පිසින්න.
පොලොස් කැබලි හොඳින් තැම්බුණු පසු මිටිකිරි එකතුකර මඳ ගි
පොළොස් මාළුව
271