Home FoodRecipes පැණි බූන්දි ගෙදර හදමු

පැණි බූන්දි ගෙදර හදමු

by LADY.LK

බූන්දි කියන ලොකු කුඩා කවුරුත් කන්න කැමැති ඉතාමත් රසවත් කෑමක් ඔන්න ඉතින් අද අපි කියලා දෙන්න යන්නේ ගෙදර ගෙදරදි බූන්දි  ගෙදර දෙමුහුන් 30 හදා ගන්න පුළුවන් බොහොම ලෙහෙසි පහසු ක්‍රමයක් ගැන අවශ්‍ය ද්‍රව්‍ය සා සාදාගන්නා ආකාරය පහතින් .

පාන්පිටි 1 cup
කඩලපිටි 1/2 cup
රතු ආහාර වර්නක
බේකින් පව්ඩර් 1 tsp
වැනිලා
ලෙමන් යුශ 1 tsp
සීනී 1 1/4 cup
රෝස් එසන්ස් 1 tsp
Rose essence
ගී 1tbs
වතුර 3/4 (අනාගැනීමට) 1/4 cup
Water 3/4 ( batter) 1/2 (sugar syrup)
බැදගැනීමට අවශ්‍ය තෙල්

පලමුවෙන් කඩලපිටි , පාන්පිටි සහ බේකින් පව්ඩර් එකට හලාගන්න. Whisk එකක් ආදාරයෙන් හොදින් කලවම් කරගන්න. දැන් වතුර ස්වල්පය බැගින් දමමින් දියාරුත් නැති ඕනවට වඩා ගනකමත් නැති කැට නැති මිශ්‍රණයක් සකසා ගන්න. වැනිලා 1 tsp සහ රතුපැහැති ආහාර වර්නක එකතු කර කලවම් කරගන්න. පයිපින් බෑගයකට දමා පසෙකින් තබන්න. හදාගන්න මිශ්‍රණය බටර් කේක් මිශ්‍රණය හා සමාන සංයුතියකට (consistancy ) සමාන වන අතර පයිපින් බෑගයකට දමා ඉතා ලෙහෙසියෙන් තෙල් මතට වත්කර බැදගැනීමට හැකි විය යුතුයි.Firstly sift the chickpea flour, flour & baking powder together and then whisk a little bit using a hand whisk. Now gradually add water to the above mixture and make a batter similar to butter cake consistency which is not too watery(thin)or too thick & it should be easy to pipe in to the oil and fry. Add 1 tsp of vanilla to the batter. Then place the batter into a piping bag and leave it until it prepares the sugar syrup 

දැන් සීනී ටික ලිප මත තබා වතුර 1/2 එකතුකර ගනිමින් සීනි සිරප් එක සකසා ගන්න. සීනි මිශ්‍රණය සුදු පැහැති බුබුලු දමන් විට දෙහි ස්වල්පය , රෝස් එසන්ස් ස්වල්පය සහ වැනිලා 1 tsp එකතු කර ලිප නිමාගන්න.
දැන් තෙල් රත්වෙන්නට තබා බූන්දි මිශ්‍රණය දැමු පයිපින් බෑගයේ කෙරවලින් ඉතා කුඩාවට කපා රත්වූ තෙලෙහි බූන්දී බැදගන්න. මෙය ඕනෑවට වඩා ක්‍රිස්පි වෙන්නට නොබැද තරමක් බැදගෙන සකසා ගත් සීනී සිරප් එකට දමන්න. නැත්නම් සීනී සිරප් එක හොදින් උරාගැනීමට නොහැකි වේ. සියල්ල බැදගෙන අවසාන වු පසු සීනි සිරප් එකෙන් ඉවතට ගෙන කැමති නම් පමනක් ගී 1tbs කලවම් කර ගන්න.

Related Articles