Home LifestyleFashion අලිගැට පේර වලින් ලස්සන වෙන හැටි

අලිගැට පේර වලින් ලස්සන වෙන හැටි

by LADY.LK

පෝෂ්‍යදායි පළතුරක් වන අලි ගැටපේර වලින් ලස්සන වෙන්නත් පුළුවන් . වියලි, රැළි වැටුන සමකට ෆෙෂල් මාස්ක් එකක් විදියට,අලි පේර පාවිච්චි කරන විදිය ගැනයි මේ කියන්නේ 

අවශ්‍ය දෑ-

    මී පැණි කෝප්ප 1/4ක්
    අලිගැට පේර ගෙඩි 1/2

මේවා භාජනයකට දමා හොදින් මිශ්‍ර කර ගන්න (ක්‍රීම් Mixture 1ක් එනතුරු). ඉන්පසු මේ මිශ්‍රණය ඔයාගේ මුහුණේ සහ ඛෙ ල්ලේ ආලේප කර විනාඩි 20ට පමණ පසු හොදින් සෝදා හරින්න.

Related Articles