Home LifestyleFashion ඇස් යට කළු අයට ගෙදර ඉඳන් ම කරන්න පුළුවන් tips ටිකක්

ඇස් යට කළු අයට ගෙදර ඉඳන් ම කරන්න පුළුවන් tips ටිකක්

by LADY.LK

ඇස් යට කළු වෙන්න හේතු ගොඩක් තියෙනවා.. රෑට නිදි මරණ nisa, කරදර කාරී සමාජ රටාව ,මානසික පීඩනය  
මේ වගේ හේතු ගොඩක් වෙන්න පුළුවන් අපි දැන් බලමු ඒක ඒක කෘතීම දේවල් ගන්නේ නැතුව ගෙදරදීම හදාගන්න පුළුවන් දේවල් ටිකක්. 

1.තක්කාලි තලපය 
මේකට තක්කාලි ගෙඩියක් අරගෙන අම්බරගන්න ඕනේ වෙනවා. දෙහි ඉස්ම හැඳි බාගයක් කඩල පිටි හැඳි දෙකක් මේ ටික දැන් හොඳට කලවම් කරගෙන තලපයක් වගේ හදාගන්න.  ඊටපස්සේ ඇස් යට කළු උනා තැන් වලට ගාලා විනාඩි 10 විතර තියලා සීතල වතුරෙන් හෝදලා දාන්න. 

2. දොඩම් සහ ආමන්ඩ් සත්කාරය දොඩම් සහ ආමන්ඩ් කිඋවට මේක දොඩම් ඉඳන් ආමන්ඩ් දක්වා ඒක ඒක ඒවා පියවර ක්‍රමයෙන් ගාන සත්කාරයක්. 

ඉස්සෙල්ලම දොඩම් ඉස්ම තේ හැන්දකට ග්ලිසේරින් තේ හැන්දක් ඒක කරලා පුළුන් කැල්ලක් අදාරයෙන් ඇස් දෙක වටේ ගාගන්න.
විනාඩි 5 තියලා සීතල වතුරෙන් හෝදලා අරින්න. 
ඊටපස්සේ සීතල කිරි ටිකක් අරගෙන පුළුන් කල්ලකින් ඇස් දෙක වටේ ආපහු ගාගන්න. එකත් විනාඩි 5 තියලා හෝදලා යවන්න. 
ඊටපස්සේ ආපහු ගන්න ආමන්ඩ් oil ටිකක් එකත් ඇස් දෙක වටේ ගල රෑට  ehenm නිදාගන්න. ආපහු පහුවදාට තමි හෝදන්න ඕන.මේක කරන්න ඕනේ දවසක් ඇර දවසක්. 

3. යකඩ හැඳි සත්  කරේ
යකඩ හැන්දක් අරගෙන රැයක් පුරාවටම fridge එකේ දාලා තියලා පහුවදා උදේට ඇහැරුණාම ඒක අරගෙන ඇස් දෙක උඩ තියාගන්න.  මේක හැමදාම karanna.

4.තේ කුඩු සත්කාරය 
මේකට tea bag පාවිච්චි කරන්නත් puluwan. 
විනාඩි 15 ඇස් දෙක උඩ තියාගෙන ඉන්න  මේක රස්නේ පිටින් තියාගන්න එපා. ටිකක් සිතල උනාම තියන්න 

5. Ice cube සත්කාරය 
මොකක් හෝ රෙදි කල්ලකින් ඔතගත්  ice cubes හැම රාත්‍රියකම විනාඩි 5 ඇස් දෙක උඩ තියාගන්න. 
ඇස් යට ඉදිමුවත් මේකෙන් අඩු වෙනවා. 
6.කෝමාරිකා සත්කාරය 
කෝමාරිකා  මංසල කොටස් සහ ශ්‍රාවයන් මුසු කර නින්දට පෙර ඇස් දෙක වටේ ආලේප කරන්න. 
7.cucumber  සත්කාරය  
Cucumber පෙති සම්පුරනෙන් ම කපාගෙන ඇස් දෙක උඩ විනාඩි 20 තියාගන්න.

Related Articles