Home LifestyleEntertainment ඇයි මම ආදරේ

ඇයි මම ආදරේ

by LADY.LK
“ඔබ මා ලග නැති වු දවසක් මා හට මෙලේසින් හැගුනා
ඔබ මට ජිවිතයේ හමුවු එක නාවාතැනක් පමණ යි
තවත් විටෙක මට සිතුනා මෙසෙ ..
ඒ දැන් ඔබ මගේ ජිවිතයයි ..”
මේ දවස්වල YouTube එකේ Tranding වෙන සින්දුවක්.
ගොඩක් ලස්සන නිසා Lady.lk බලන ඔයා කැමති වෙයි කියල හිතුවා. අහල බලන්නකෝ.. වීඩියෝ එකත් හරිම ලස්සනයි.

Related Articles