Home LifestyleEntertainment බබරුන් හට මලක් නොවන ඇය

බබරුන් හට මලක් නොවන ඇය

by LADY.LK

මෙ දවස් වල ලංකාවෙ ජනප්‍රිය ගීතයක් තමයි “මම මලක් නොවේ” කියන දුමිදු හදපාන්ගොඩ විසින් රචිත උමාරියා සිංහවංශගෙ මියුරු කටහඩින් ගැයෙන මේ ගීතය.එක් වරක් ඇසු පමනින්ම බොහො දෙනෙකුට තෙරුම් ගැනීමට නොහැකි වුවත් අතිශයින් ගැඹුරු අර්ථයක් මෙහි ඇත.

මම මලක් නොවේ..
රොන් රසම ඉල්ලන බඹරුන්ට..
මම විලක් නොවෙ…..
දිය රකුසන් හට දිය දෙන්න…

අද සමාජයේ ගොඩක් තරුණියන් හට මුහුනපැමට සිදුවන සමාජීය ගැටලුවක් ගැන තමා මෙ ගීතයෙන් කියවෙන්නෙ.රොන් රස සොයා පැමිනෙන බඹරුන්ට බිලි වෙන තරුණියන් අන්තිමේදි මොකක්ද කරගන්නෙ?ඇයි ගොඩාක් තරුණියන් එ රසට රැවටෙන්නෙ?
මං හිතන්නෙ නම් උමාරියා ගායනය අරන මේ ගීතය පිරිමි වෙන අපිටත් හිතන්න වෙන අද වන, විට ගොඩක් ප්‍රශ්නයක් වෙලා තියන දෙයක්.

පිපෙනා කුසුමක ඉති තලා දමා…
වල් මත් කරදා ඝන අදුරෙ…
මහතුනි කල පව් පිරුවටයෙන් වැසුවාට…
මම මලක් නොවේ…
මම විලක් නොවේ…
මම සදක් නොවේ..
මම ලඩක් නොවේ…
ගලක් වගෙ රලු පිරිමින්ට..

සැබෑ ආදරය මුවාවෙන් පැමිනෙන කාම අශාව මුල් කරගත් තාවකාලික ආදරයට ඇය පිලිතුරු දෙන ආකාරය ඔබටත් රස විදිමට හැකිය…

 

 

-Samadhi Dassanayaka

Related Articles