Home LifestyleTravel ලංකා ඉතිහාසයේ පළමු වතාවට කාන්තා කාර්ය මණ්ඩලයක් සහිත ගුවන් යානයක් ගුවන් ගත වේ

ලංකා ඉතිහාසයේ පළමු වතාවට කාන්තා කාර්ය මණ්ඩලයක් සහිත ගුවන් යානයක් ගුවන් ගත වේ

by LADY.LK

ලෝක කාන්තා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ආයතනයෙන් කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට සිංගප්පූරුව බලා කාන්තාවන් පමණක් සිටින කාර්‍යමණ්ඩලයක් සමඟ මඟී ගුවන්යානයක් සාර්ථකව පියාසර කරවා ඇත.

ඒ ලංකා ඉතිහාසයේ පළමු වතාවටයි.

විෂේශත්වය වන්නේ මෙහි  කාර්යමණ්ඩලය සියල්ලන්ම කාන්තාවන් වීමයි. බොහෝ දෙනෙකුගේ ජීවිත සුරක්ෂිත කළ මොවුන් ලෝකය පුරා සියල්ලන්ගේ අවධානයට යොමුව තිබේ.

Related Articles