Home LifestyleEntertainment වැස්ස සමඟ අසිරි ගෙනෙන දිය ඇලි

වැස්ස සමඟ අසිරි ගෙනෙන දිය ඇලි

by LADY.LK

දුමෙන් බර මිටියාවතක් ලෙස හඳුන්වන දුම්බර හෙවත් නකල්ස් සංරක්ෂිත වනාන්තර යනු කඳු හතළිහයකින් පමණ පිරුණු දිය ඇලි සියයකට වඩා පවතින සොබා දම් නිර්මාණ සියල්ලෙන් සර්වසම්පූර්ණ ඉසව්වකි.

මේ දිනවල පවතින කාලගුණික තත්වයක් සමග නකල්ස් වනපෙත ආශ්‍රිතිව ඇති සේරඇල්ල,වැද්දාපැනි ඇල්ල,දුවිලි ඇල්ල ඇතුලු කුඩා දිය ඇලි විශාල ප්‍රමාණයක් සක්‍රිය වි ඇති අයුරු දැක ගන්නට ලැබේ.

මෙම නකල්ස් වනාන්තරය ආශ්‍රිතව ජල පෝෂක ප්‍රදේශයෙන් වසරකට ජල ලිටර් මිලියන අසුදහසකට වැඩි ප්‍රමාණයක් මුදා හැරනෙ බවත් විශේෂයෙන් කළුගග හා මොරගහකන්ද ජලාශවල ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශය වන්නේද නකල්ස් වනාන්තරයයි
උපුටා ගැනීමකි

Related Articles