Home LifestyleEntertainment ගැහැණිය ගැන කියවීමක්

ගැහැණිය ගැන කියවීමක්

by LADY.LK

දෙවියන්වහන්සේ ගැහැනිය නිර්මාණය කිරීමෙ කාර්ය යේදී සය වන දින මධ්‍යම රාත්‍රීයත් එලැඹින දේවදුතයෙක් ඔහු වෙත පැමින “ඇයි මෙතරමි කාලයක් මෙි වෙනුවෙන් ගත කරන්නේ ..?””ඔබට අනුමාන කල හැකිද මැයව කෙතරමි සංකීර්ණ පිරිවිතර ප්‍රමාණයක් අඩංගු කරමින් එකලස් කරාද කියලා.?”

“මැය ඔනෑම දුශ්කර තත්වයක් ,අවස්ථාවක් මැද්දේ උවත් ක්‍රීයාත්මකයි.
මැයට එකවර දරැවන් කිහිප දෙනෙකු උවත් වැලද ගත හැකියි.මැයගේ එක් වැලදගැනීමකින් තැලුනු දනහිසේ සිට බිදුනු හදවත දක්වා සියල්ල සුවපත් කල හැකියි.මෙ සියලු කල යුත්තේ ඇයගේ අත් දෙකෙන් පමනයි.ලෙඩවූ විට ඇයම පිලියමි කරගනිමින් දිනකට පැය 18ක් වැඩ කරයි…”

පැහැදීමට පත් දේවදූතයා “මෙ සියල්ල මැයගේ අත් දෙකෙන් පමනක් හිතාගන්නවත් බෑ.!!එතකොට මේ සමිමත ආකෘතියක් ද..???”

දේවදූතයා මදක් ලංවී ඇයව ස්පර්ශ කලේය..”මැයව මෙතරමි මෘදු ස්වභාවයෙන් නිර්මාණය කලේ ඇයි සමිඳාණන්වහන්ස..?”ඔවි. ඇය මෘදුයි
ඒත්, මම ඇයව ශක්තිමත් කර තිබෙනවා.
ඇයට මුහුණ දී ජයගත හැකි දේ ඔබට හිතාගන්න වත් බෑ “”ඇයට සිතන්න පුලුවන්ද ?” දේවදුතයා විමසීය.

“ඇයට සිතන්න පමණක් නොව ඇයට තර්කානුකූලව කරැනු ඉදිරිපත් කරන්නත් පුලුවං”දේවදුතයා ඇයගේ කමිමුල් ස්පර්ශ කලේය.”ස්වාමීනි, මේ නිර්මාණයෙන් යමක් කාන්දු වෙනවා පෙනවා! ඔබ මැය මත බොහෝ බර තබා ඇති නිසා විය හැකියි”

දෙවියන්වහන්සේ එය නිවැරදි කරමින්
” ඒ කදුළු”

” ඒ කුමක් වෙනුවෙන් ද?”

“කඳුළු යනු ඇගේ ශෝකය ,ඇයගේ සැක සංකා, ඇගේ ප්‍රේමය, ඇගේ තනිකම, ඇගේ දුක් වේදනා සහ ඇගේ අභිමානය ප්‍රකාශ කිරිමක් වේ.” …

දේවදුතයා තව තවත් පැහැදීමට පත් වි “සමිඳාණන්වහන්ස .. ඔබෙි බුද්ධීප්‍රභාව ශ්‍රේෂ්ඨයි.. ඔබ සියල්ල කල්පනා කළා.

කාන්තාවක්නියතවශයෙන්ම_විශිෂ්ටයි “

“ඇත්ත වශයෙන්ම ඇයට පිරිමියෙකු පුදුමයට පත් කල හැක…
ඇයට දුක් කරදර කන්දරාවක බර රැගෙන යාමේ හැකියාව ඇත.
ඇයට ආදරය සතුට සහ අදහස් සිරකරගෙන සිටීමෙ හැකියාව ඇත..

කෑමොරදීමටසිතෙනවිටසිනාසීමෙහැකියාව ඇත..

හඩන්නටසිතෙනවිටගීතයක් මුමුනයි..

සතුටක් ඇතිවු විට හඩයි.. බියක් ඇතිවු විට සිනා සෙයි..
ඇය විශ්වාස කරන දේ සඳහා සටන් වදියි.
ඇගේ ආදරය කොන්දේසි විරහිත වේ.

සමීපතමයෙකු මිය ගිය විට සිත බිදී යන මුත් ඇය ජීවිතය ඉදිරියට ගෙන යෑමට ශක්තිය ලබා ගනියි ” දෙවියන්වහන්සේ කීය..

“එසේ නමි මැය පරීපුර්ණ කෙනෙක්.. ” නැත මෙහි එක් දුර්වලතාවයක් ඇත….
ඒ ඇයට නිතරම අමතක වෙනවා තමන් කෙතරමි වටීද යැයි කියා !! “


ගැහැණිය උපුටා ගැනිම

Related Articles