Home FoodRecipes චිකන් බර්ගර් එකක් ගෙදරදිම හදා ගමු

චිකන් බර්ගර් එකක් ගෙදරදිම හදා ගමු

by LADY.LK

බර්ගර් කන්න කවුද අකමැති? ඔන්න අද  අපි කියන්න යන්නේ චිකන් මයිටි බර්ගර් එකක් හදා ගන්න විදිහ ගැනයි. ඒ සඳහා අවශ්‍ය කන්නේ මෙන්න මේ ද්‍රව්‍

අඹරාගත් කුකුළු මස් කිලෝ එකක්
අඹරාගත් ඉඟුරු ග්‍රෑම් 10 ක්
අඹරාගත් සුදුලුනු ග්‍රෑම් 10 ක්
අඹරාගත් ලූනු ග්‍රෑම් 50 ක්
ලුණු අවශ්‍ය පමණ
ගම්මිරිස් අවශ්‍ය ලෙස
බිත්තර 2 ක්

සාදන ක්‍රමය

පළමුව අඹරාගත් කුකුළු මස්වලට ඉහත සඳහන් සියලුම ද්‍රව්‍ය දමා හොඳින් අනාගන්න. ඉන්පසු මෙම මිශ්‍රණයෙන් පොඩි බෝල සාදා අඟල් 1/2 ක් පමණ ඝනකමට රවුමට තුනීකර ගන්න. දැන් ග්‍රිල් එකක දෙපැත්ත කරකවමින් පුලුස්සා ගන්න. ඉන්පසු බන් එකක් ගෙන එය දෙකට පළා බටර් තවරා ඒ මත ගි‍්‍රල්කරගත් බර්ගර් එක තබා කෑමට ගන්න.

Related Articles