Home Health & WellnessPhysical Wellbeing කොරෝනා වෛරසය ලොව පුරා පැතිරෙනවා – ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දැඩි අනතුරු ඇඟවීමක්

කොරෝනා වෛරසය ලොව පුරා පැතිරෙනවා – ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දැඩි අනතුරු ඇඟවීමක්

by LADY.LK

චීනය මූලික කරගෙන පැතිරී යන කොරෝනා
වෛරසය ඉතා බියකරු ලෙස ලෝකය පුරා සියලූ
රටවල්හි ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇතැයි ලෝක
සෞඛ්‍ය සංවිධානය පවසයි.
කොරෝනා ආසාදිතයන් රටවල් 75කින් පමණ මේ වන
විට සොයාගෙන ඇත.
වෛරසය හේතුවෙන් පුද්ගලයන් 3,200 ඉක්මවා මිය
ගොස් ඇති අතර ආසාදිතයන් ගණන 92,000 ඉක්මවා
තිබේ.
චීනය තුල පමණක් පුද්ගලයන් 2,900ක් මිය ගොස්
81,000ක් ආසාදිත වී ඇත.
කෙසේ වෙතත් වෛරසය ආසාදිත වූවන්ගෙන් 50,000
ඉක්වමා සුවය ලබා සිටී.

Related Articles