Home LifestyleFashion අඳුරු ලප වලට අර්තාපල්

අඳුරු ලප වලට අර්තාපල්

by LADY.LK

අර්තාපල් කියන්නේ කන කෑමක් වගේම ඔබේ සුන්දරත්වය පවත්වා ගැනීම සදහාද හොදා ගත හැකි ඉතාමත් හොද සත්කාරයක්. ඒ මෙන්න මේ විදිහට

චිප්ස් වලට වඩා අර්තාපල් වලින් අපට ගත හැකි හුඟක් ප්‍රයෝජන තියෙනවා. අල බොහෝ අඳුරු ලප කැළැල් හා ඇස් වටා කළුවීම වැනි ගැටළු වලට හොඳ පිළියමක්. අර්තාපල් ගෙඩියක් ග්‍රේට් කර එහි යුෂ ලබාගන්න.

එම යුෂ මුහුණ මත තවරා පැය භාගයක් පමණ තබන්න. මෙය නිතර කිරීමෙන් මුහුණේ අඳුරු ලප නැතිවී යනු ඔබට අත්දකින්න ලැබේවි

Related Articles