Home LifestyleFashion වියලි සමට ප්‍රතිකාර

වියලි සමට ප්‍රතිකාර

by LADY.LK

සමේ තෙතමනය පිළිබඳව අපි ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕන සම තෙතමනයෙන් තොරව සම වියලීමට ලක් වුණොත් ඔබට ඔබේ බාහිර පෙනුම පිළිබඳව විවිධ ගැටලු ඇති වෙන්නට පුළුවන් එකක් තමයි ඔබට ඔබට වියළි සමක් නම් තියෙන්නේ තියෙන්නේ එමගින් ඔබට යම් මහළු පෙනුමක් ගෙන දෙන්න පුළුවන් තමයි එල්ලා වැටීම සම ඉරි තැලී මෙවැනි ආසාදන ඔබට ඇති වෙන්න පුළුවන් .ඉතින් ඔන්න අපි හිතුවා වියලි සමෙන් ඔබට මිදෙන්න පුංචිම පුංචි සත්කාරයන් සත්කාරයන් ගෙදරදිම ගෙදරදීම කරගන්න පුළුවන් විදිය කියල දෙන්න.
පිපිඤ්ඤා ගෙඩියක් පොඩිකර මුහුණ, නළල, ඛෙල්ල ආදී ස්ථානවල ආලේපකර විනාඩි 20කට පමණ පසුව සෝදා හරින්න. මෙයින් සමේ වියළි බව තුරන් වේ. කුරුලෑ, ලප, කැළැල් ආදිය ඉවත් වෙයි.
තයිරොයිඩ් අබාධයක් හදුනාගතහොත්, ඒ සදහා ප්‍රතිකාර කිරීමෙන් වියලි සම නැතිකර ගත හැක.එසේ නොමැති අවස්ථා වල ප්‍රධාන වශයෙන් සිදුවන්නේ, වියලි මොයිස්චරයිසර් ක්‍රීම් භාවිතා කිරීමයි.
කොට්ටම්බා ඇට, අමු රෝස කැකුළු එළකිරෙන් අඹරා ආලේප කරන්න. මේ මගින් සම පිරිසුදු වේ. සමට පෝෂණය ලැබේ. සම වියළීම වළක්වා තරුණ පෙනුම ලබාදෙයි.

Related Articles