249
අවශ්‍ය ද්‍රව්‍ය :-
බිත්තර 1 ක්
යෝගට් 1ක් ( යෝගට් නැත්නම් මුදවපු කිරි උනත් කමක් නෑ )
භාවිතා කරන ආකාරය :-
බිත්තරය සහා යෝගට් එක දෙකම හොදින් කලවම් කරගන්න.
පසුව හිස් කබලේ සහා හිතකෙස් වල හොදින් මෙම ආලේපනය ආලේප කරන්න
ඉන්පසුව විනාඩි 20 ක් පමන හිස හොදින් මසාජ් කරන්න .
පසුව තවත් විනාඩි 20 ක් පමන තබා ශැම්පෝ , කන්ඩිශන් දමා සෝදා හරින්.
( මෙම මිශ්‍රනය හිසේ තිබිය යුතු මුලු කාලය විනාඩි 40 ක්. ඔබ කැමතිනම් පැයක් මේක හිසෙහි තියා ගත්තට කිසිදු ප්‍රශ්නයක් නැත .)