Home FoodNutrition ආයුර්වේදී ගුණ පිරුණ කැහිපිත්තන් කොළ

ආයුර්වේදී ගුණ පිරුණ කැහිපිත්තන් කොළ

by LADY.LK

පත්‍ර දිලිසෙන සුළුය පොඩි බූවගතියක් පත්‍රයේ යටි පැත්තේ තියෙනවා.
මල් කහ පැහැතිය.වැලක් ලෙසට හැදෙන මෙම ශාකයම සිංහල අායූර්වේදයේ බෙහෙතට ගන්නවා.මෙම පත්‍ර අබරා ඉස්ම ගෙන මිදෙන්න  තියා   ගත් විට ජෙලි වගේ කෑමට ගත හැක ශරීරය සිසිල් කරයි.
සර්පවිෂ තුවාල දැවිල්ල ඉදිමුම්උණචර්ම රෝග හිසරදය පාචනය ආහාර අරුචිය පණු රොග මුත්‍රා ආසාදන කැස්සසෙංගමාලය අර්ශස් ද්ත්මුල් දිය වීම පීනස ඇදුම හා ලේ වහනය පාලනටත් මෙය අගනා ඔසුුවක් වේ.
වැළ,මුල, කොළ ,සම්පූර්ණ ශාකයම බෙහෙතට ගන්නා අතරශරීරය සිසිල් කර පිත සමනය  කිරිමේ හැකියාවද ඇත.

Related Articles