Home Health & WellnessPhysical Wellbeing බර අඩු කරන ගන්න මේ දේවල් අනුගමනය කරන්න

බර අඩු කරන ගන්න මේ දේවල් අනුගමනය කරන්න

by LADY.LK

ශරීරයේ බර අඩු වුණත් ප්‍රශ්න බර වැඩි වුණත් ප්‍රශ්න. හැබැයි අද වනවිට බොහෝ දෙනා වැඩිපුර පීඩා විදින්නේ  බර වැඩිකම නිසා. බර පානලය කර ගන්න අපි නොකරනා දෙයක් නැහැ. ඒ සදහාම සැකසුණු ආහාර පාලන විධික්‍රමත් ඕනෑ තරම් තිබෙනවා. නමුත් මේ දේවල් නිවරදිව ක්‍රියාත්මක නොකිරීම තමයි  ප්‍රධානම ගැටළුව.

බර අඩුකර ගැනීම සහ පාලනය කර ගැනීම ඔබේ දෛනික ජීවන රටාවට එක් කර ගත හැකි සුවිෂේශී කරුණු කිහිපයක් ගැන කියන්න අපි හිතුවා. මේ දේවල්වලින් කිහිපයක් හෝ අනුගමනය කරන්න ඔබට පූළුවන් නම් නොවරදවාම ඔබටත් පුළුවන් ඔබේ බර පාලනය කර  ගන්න.

  1. ‍නිතර ජලය පානය කරන්න. පරිවෘතිය ක්‍රියා වේගවත් වන නිසා අමතර කැලරි දහනය වනවා .
  2. බිත්තර ආහාරයට ගැනීම
  3. කළු කෝපි බොන්න
  4. හරිත තේ බොන්න .
  5. පොල්තෙල් වලින් කෑම පිසින්න .
  6. සීනි අවම කරන්න .
  7. කබෝහයිඩ්රේට් සීමා කරන්න .
  8. අවට සෞඛ්‍ය සම්පන්න ආහාර නිතරම අවට ගබඩා කර තබාගන්න
  9. මිරිස් සහිත සැර ආහාර වේලක් ලබාගන්න .
  10. ස්වායු ව්‍යායාම් වල නියැලෙන්න .උදාහරණ ඇරබික්ස් ව්‍යායාම
  11. බර එසවීමේ ව්‍යායාම කරන්න .
  12. තන්තු අඩංගු ආහාර වැඩිපුර ගන්න .
  13. වැඩිපුර එළවලු සහ පළතුරු ආහාරයට ගන්න .
  14. සෙමෙන් සපන්න .ආහාර වේගයෙන් ,ඉක්මනින් අනුභව නොකරන්න .
  15. ප්‍රමාණවත් නින්දක් ලබාගන්න .
  16. කෑම පාලනය වෙනුවට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබාගන්න .මනස නිරෝගිව තබාගන්න .
  17. ආතතිය පාලනය කරගන්න .ඒ ගැන නිරතුරුව අවධානයෙන් සිටින්න .නින්දට පෙර නින්දට සුදුසු සංගීතයකට සවන් දෙන්න .

 

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about loosing fat. You can read the article and put your feedback on it.

Related Articles