Home LifestyleEntertainment අරුම පුදුම අයිස්ක්‍රීම් කෙසෙල්

අරුම පුදුම අයිස්ක්‍රීම් කෙසෙල්

by LADY.LK

අයිස් ක‍්‍රීම් කෙසෙල් කියන්නේ ලෝකේ තියෙන අපූරුතම පළතුරක්. මෙම කෙසෙල් වර්ගය හඳුන්වන නම් රාශියක් තිබෙනවා. මෙය ඉන්දුනීසියාවේ දී ‘බ්ලූ ජාවා’  ලෙසත්  ෆිජි ¥පත් හි දී ‘හවායියන් බනානා’ ලෙසත්  පිලිපීනයේ දි ‘ක්රී’ ලෙසත් මධ්‍යම ඇමරිකාවේ දී ‘සෙන්සියෝ’ යන නම්වලිනුත් හදුන්වනු ලබනවා.

මෙහි ඇති විෂේශත්වය වන්නේ කෙසෙල් ගෙඩියේ ඇතුළතින් වැනිලා අයිස්ක‍්‍රීම් රසය මතු වීමයි.මෙහි මූලාරම්භය සිදුවන්නේ ගිිණිකොණ දිග ආසියා රාජ්‍යයන්වලින්ය.මෙහි කෘෂිකාර්මික කාණ්ඩය වනුයේ ඒබීබී කාණ්ඩයයි

මෙහි උස වර්ගය මිටර් 4.5ත් මීටර් 6ත් අතර උසට වැවෙයි. ඉතාමත් ශක්තිමත් මූල පද්දතියක් ඇති මෙහි එක් කෙසෙල් ඇවරියක ගෙඩි 7ත් 8ත් අතර පවතී . කෙසෙල් ගෙඩි නොමේරූ අවධියේ දී නිල් පැහැයෙන් දිස්වෙන අතර ඉදුණු පසු කහපැමැයට හැරෙයි.

 

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about ice cream banana . You can read the article and put your feedback on it.

Related Articles