Home LifestyleFashion කොණ්ඩේ වැවෙන රහසක්

කොණ්ඩේ වැවෙන රහසක්

by LADY.LK

කොණ්ඩේ කියන්නේ කෙල්ලොන්ට ආභරණයක්. ඔන්න ඉතින් කොණ්ඩෙට පණ වගේ ආදරය කරන කෙල්ලොන්ට කොණ්ඩේ වවා ගන්න පුළුවන් රහසක් තමයි මේක..

කොන්ඩේ සිනිදුවට ඉක්මනින් වවාගන්න කැමති නම් මෙන්න මේ දේ කරලා බලන්නකෝ..
බේබි oil
විටමින් E කරලක්
මේ දෙක හොදට මිශ්‍ර කරලා..රෑ ගාලා උදේට හෝදලා දාන්න…මේ සත්කාරයෙන් කොන්ඩේ ඉක්මනින් වැවෙනවා වගේම සිනිදු බවක් හා ලස්සන දිස්නයක් ලැබෙනවා…

Related Articles