Home LifestyleFashion අර්තාපල්වලින් ලස්සන වෙමු

අර්තාපල්වලින් ලස්සන වෙමු

by LADY.LK

අදටත් ලොව වඩාත් ජනප්‍රිය වී තිබෙන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කර ඇති රූපලාවණ්‍ය නිෂ්පාදනයි.

මේ අතර නිවසේදී ඉතා පහසුවෙන් අර්තාපල් අල යොදා ගනිමින් ඔබට කල හැකි සත්කාරයක් පිලිබඳව ඔබ දැනගෙන  හිටියද..

අර්තාපල් අලයක් හොදින් පිරිසිදු කර පෙති කපා ගන්න. ඉන් පසුව එය blend එකට දමා එයට කිරි තේ හැදි කිහිපයක් එක් කර පාප්පයක් වන ලෙස blend කරගන්න. එය ඔබට ඉතා පහසුවෙන් ඔබේ මුහුණ ආලේප කිරීමට උදව් වේ. මෙම මිශ්‍රණය මුහුණේ තවරා විනාඩි 20 -30 ක් පමණ වෙලාවක් තබා සෝදා ඉවත් කර ගන්න. වියළි සම ඉතා ඉක්මනින් නැති කර ගැනීමට මෙය උදව් වේ

Related Articles