Home LifestyleFashion සීනි වලින් මුහුණ ස්ක්‍රබ් කරමු

සීනි වලින් මුහුණ ස්ක්‍රබ් කරමු

by LADY.LK

බොහෝ කාන්තාවන් සතියකට වරක්වත් ස්වභාවික එක්ස්ෆෝලියේටර් එකක් ලෙස සීනි වලින් ස්ක්‍රබ් කරන එක හොදයි. මෙයින් කලු ලපද ඉවත් කරගන්න පුලුව්ණ්. සීනි සමඟ ඔබට පොල් තෙල් හෝ (ආමන්ඩ්, හොහෝබා, ඔලිව්, ග්‍රේප්සීඩ් වැනි තෙලක් වුවද භාවිතා කල හැක ) මෙම මිශ්‍රණය ඔබගේ මුහුණේ ගෝලාකාර ලෙස ආලේප කරමින් මසාජ් කරන්න. මුහුණ උණු කර නිවා ගත් වතුරෙන් සෝදා පසුව මද සීතල වතුරෙන් සෝදා හරින්න. පිරිසිදු තුවායකින් මුහුණ පිසදා මොයිෂ්චරයිසරයක් ආලේප කරන්න.

Related Articles