262
අවශ්‍ය ද්‍රව්‍ය
දෙහි ගෙඩියක්
කෝපී හෝ නෙස්කැෆේ
ටූත්පේස්ට්
කෝපි කුඩු හෝ නෙස්කැෆේ අරගෙන දෙහි හෝ ලෙමන් යුෂ වලින් කලවම් කරලා එයට ටූත්පේස්ට් තේ හැඳි භාගයක් එක් කරන්න.
මේ පේස්ට් එක හොඳින් පිරිසිදු කරගත් අත් යට ගා විනාඩි 15කින් පසුව හොඳින් සෝදා හරින්න .
හොඳ ඩියොට්‍රන්ඩ් එකක් පාවිච්චි කරන්න. නැතහොත් ඕඩිකොලොන් භාවිතා කරන්න.