Home Health & WellnessSexual Wellbeing කාන්තාවන් ලිංගිකව එකතුවීමට කැමතිම වෙලාව මෙන්න

කාන්තාවන් ලිංගිකව එකතුවීමට කැමතිම වෙලාව මෙන්න

by LADY.LK

කාන්තාවන් හා පිරිමින් දවසේ එකිනෙකාට විරුද්ධ අවස්ථාවන්හීදී ලිංගිකව එක්වීමට කැමැත්තක් දක්වන බව  ලිංගික ක්‍රීඩා භාණ්ඩ සමාගමක් කළ සමීක්ෂණයකින් හෙළි වෙයි.

ඒ අනුව කාන්තාව වඩාත් කැමත්තක් දක්වන්නේ නින්දට යාමට කලින් රතිකෙළියෙහි නිරතවීමටයි. එහෙත් පිරිමියා වඩාත් කැමති වේලාව උදෑසනයි.

2300 දෙනෙකු සම්බන්ධ කර ගනිමින් සිදු කළ සමීක්ෂණයට අනුව පිරිමින්ගෙන් 78% ක් හා කාන්තාවන්ගෙන් 69% ක්ම දවසේ වෙනස් වේලාවන්හීදී ලිංගිකව එක්වීමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ.

පිරිමින් 28% ක්ම කැමැත්ත දක්වා ඇත්තේ ඒ සඳහා උදෑසන 6.00 ත් 9.00 ත් අතර කාලයට තමන් වඩාත් කැමති බවයි. එම කාලයට කැමැත්ත දක්වන කාන්තා පිරිස 11% ක් පමණි. වැඩිම කාන්තා පිරිසක් කැමැත්ත දක්වන්නේ රාත්‍රී 11.00 ත් 2.00 ත් අතර කාලයටයි

Related Articles