Home EducationToday's World වැඩිම වාර ගණනක් ලොවපුරා භාවිත කළ වචනය බවට “කොරෝනා වෛරස්”

වැඩිම වාර ගණනක් ලොවපුරා භාවිත කළ වචනය බවට “කොරෝනා වෛරස්”

by LADY.LK

මේ වසරේ වැඩිම වාර ගණනක් ලොවපුරා භාවිත කළ වචනය බවට “කොරෝනා වෛරස්” පත්ව තිබේ.

ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්ද කෝෂය සකසන සහ යාවත්කාලීන කරනු ලබන සංවිධානය සෑම වසරකම ලොව වැඩියෙන්ම භාවිත කළ වචනය නම් කරනු ලබන අතර ඒ අනුව කොරෝනා වචනය මේ දක්වා වැඩිම වාර ගණනක් භාවිත කළ වචනය බවට පත්ව ඇත.

Related Articles